ඇත්තටම මන් දැනගේන් හිටියේ නෑ ලන්කවේ මේ තරම් රැග් වලට කැමති කියලා, මගේ පොස්ට් එකට අපු comments වලින් පේනවා. නමුත් මන් ඒ කීවේ රැග් ගැනමගේ අදහස මිසක් රැග් ගැන විවරනයක් කරන එක නෙවේ. ඔනි කෙනෙක්ට තමන්ට ඔනී අදහසක් දරන්ද මේ රටේ තාම පුලුවන් කියලා මන් හිතනවා.
බලපුවම දැන් රැග් වලට ලන්කාවේම විරුද්ධ මන් විතරද කොහෙද. කමක් නෑ ඉතින්, ඔය තරම් රැග් වලට අසා නම් ඉතින් මන් මොනා කරන්ඩද?
අනික් ෆකල්ටි ගැන නම් මන් දන් නෑ. මන් කියන්නේ අපේ ෆැකල්ටියේ වෙන දෙවල් ගැන. එ කියන්නේ මෙඩිකල් ෆැකල්ටියේ.
අපේ ෆැකල්ටි එකට ලන්කවේ හැම පැත්තෙන්ම එනවා, ගොඩක් දුර පැති වලිනුත්. කොලඹ නුවර වවෙ පැති වලින් එන්නේ A3 ට ලන් වෙන්ඩ දාපු අය, ඈත පැති වලින් එන්නේ වෙන පැත්තකින් ARTS කරත් ARTS ෆැකල්ටි එන්ඩ වෙන් නැති තරමේ අඩු results දාපු අය.
රැග් කලෙදි අපි දකින් දේ තාමා මේ දුර පැති වලින් ආපු අයත තමා අනික් අයව රැග් කරන්ඩ පුදුම අසාවක් තියෙන්නේ. විශේෂයෙන්ම අර කොලඹ වගේ පැති වලින් අපු අයව රැග් කරන්ඩ. මොකද උන් හොද ප්‍රතිඵල අරන් එන හොදට කාලා බීලා ඉන්න අය නිසා පෙන්නන්ඩ බෑ නිසා.
තනිකරම තියෙන්නේ ඊර්ෂයාවක් විතරයි, අකින් අයගෙ සැප ඉවසන්ඩ බැරිකම. නැතුව උන්ට මේ වෙන වෙන දෙවල් උගන්නන්ද සින්නන්ට තියෙන අසාව නෙවේ. කොලඹ නුවර පැති වලින් අව අය අපේ නම් අනුන් ව රැග් කරන්ඩ යන් නෑ
- මේ වගේ හීන මානෙන් පෙලෙන අයට.
- උන්ට හොදට ඉන්ග්‍රීසි කතා කරන ළමයි ව පෙන්ඩ බෑ.
- හොද පව්ල් වලින් අව අය පෙන්ඩ බෑ. හොදට අදල කරල ඉන්න අයව පෙන්නන්ඩ බෑ.
- ඇහැට කනට පේන ගෑණු ළමයෙක් පෙන්ඩ බෑ (අපේ ෆැකල්ටියේ නම් එක අඩුයි ගොඩක් එ අතින් නම්)
අපි කැම්පස් යන්ඩ යනකොට, ඔය නවක වදේ තදින්ම තියෙන ෆැකල්ටි වල ඉන්න අයියලා අක්කලා කීවේ අය කෙවේ.
“මල්ලී අම්ම මොනාද කර්න්නේ ඇහුවොත් රස්සාවක් නෑ කියන්ඩ, තාත්තා ගැන අහුවොත් ක්ලාක් කෙනෙක් කියලා කියන්ඩ”
“ඉන්ග්‍රීසි බැරි ගානට ඉන්ඩ”
“හොදට ඇදල යන්ඩ එපා, ගොන් පාර්ට් එකට ඇදල යන්ඩ”
ඔන් ඔව තමා කීවේ, හමොම රැග් වෙන එක ඇත්ත, න්මුත් මේ වගේ ඉන්න අයට තමා රැග් එක දරුනුම. රැග් එකේ ඔය කියන තරම් හොද නම් එක දිගටම වෙන්ඩ දෙනවනේ, එහෙම හොදක් ව්වෙනව නුම් අපිත් කමති රැග් එක තියෙනවට, නමුත් එහෙම හොදක් වෙන් නෑ. එක තමා ඇත්ත.
මන් කියන් නෑ කොලඹ පැති වලින් එන හැමෝම හොදයි කියලා වත්, දුර පැති වලින් එන අය නරකයි කියල වත්, පොදුවෙ ගත්තොත් ඔකයි වෙන දේ. රැග් එක ගැන් මගේ මතේ නම් රැග් එක කියන්නේ හීන මානයෙන් ඉන්න පිරිසක් තමන්ගේ හීනමානය වෙන්ත් අයව හීනමාන තත්වෙත පත් කර ගන්ඩ කරන උත්සහයක්.
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
රජකම ගන්න රජ ගෙදරට ගියැයි සිතූ
අම්මා දනී නම් මේ සරසවියේ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ – ( රුහුණු විශ්ව විද්‍යාලයේ Gym ආපනශාලාවේ ලියා ඇත )
මෙක මගෙ පුද්ගලෙක අදහස විතරයි. අනික මන් මෙ කීවේ අපෙ ෆැකල්තියේ වෙන දේ, අපිට අනික් ෆැකල්ටි ගැන හොයනවාට වඩා වෙන වැඩ තියෙනව කරන්ඩ. ඒ නිසා එවගෙ වෙන්නේ කොහොමද කියල මන් දන් නෑ කියන්ඩත් කමති කට්ටිය මට බනින්ඩ පටන් ගන්ඩ කලින්.