Archive for love

අදරේ කිරීමට ඇති නිදහස ලබා දෙන්ඩ

Posted in කතන්දර, මන් දැකපු දේවල් with tags , , on 2011 මාර්තු 25 by Shan

lovingමායි මගේ ගැණු ළමයයි නිතර යන තැනක් තමා Colombo Excel World , ඔන්න දවසක් මේ ලගදි අපි දෙන්නා ගියා දවල්ට කන්ඩ, කෑම නම් ටිකක් ගනන් තමා ඉතින්, ඒවගේද අපිට නිදහසේ කතා කරන්ඩ පුලුවන් නේ.
කොහොම උනත් මන් විතරක් නෙවේ එතන්ට කන්ඩ එන එක්ම couple එක. එතන්ට couples ගොඩක් එනවා කෑම කන්ඩ. ඔන් එදත් අපි යනකොට එතන ඉන්නවා ගොඩක්, අපි ඉතින් කෑම කරල හදන්කම් කතාකර කර හිතියා, අපි ගාවින් තවත් එකක් හිටියා couple එකක්,  අම්මේ බලන්ඩ එපැයි අදරේ, අපි දැක්ක විදිහත නම් එයාල වරදක් කරේ නෑ. වැඩිම උනොත් ඔන්න කරට අත දාන් ඉන්ඩ ඇති. ඔන්න එක පාරට එතන්ට security එකෙන් අවා.

“Excuse me මෙතන ළමයි ඉන්නවා”

ඔන්න ඉතින් අප්සෙට් සීන් එකක්. මට හිතුනේ මෙ රටේ අදරේ කරන්ඩ කොච්චර අමරුද කියලා.

ළමයෙක් ඉස්සරහ අදරේ කරන එක වරදක්ද? ළමයි ඉස්සරහ දෙමව්පියො අදරෙන් ඉන් නැද්ද? ඔයිට වඩා කොච්චර අසභය දේවල් TV එකෙන් පෙන්නනවද?
මන් මෙ කියන දෙන්නා වරැදියට හසිරුනා නම් ඇත්තටම ඒක වරදි. අයේ එකේ කතා දෙකක් නෑ. නමුත් ළමයෙක් අතින් අල්ලන් ඉන්නව දකින එක ආනන්තරිය පාප කර්මයක් ද?

ඇයි මේ තරම් මේ රටේ දෙන්නෙක්ට අදරේ කරන්ඩ නිදහසක් නැත්තේ කියලා හිතුනේ මට. එකේත් කරදර තරුණයන්ට හා කී දෙනෙක් නම් වයසක බැදපු අය අනාචාරේ හැසිරෙනවා දකිනවද? ඇයි එයාලට කිසි  නීතියක් නැත්තේ?

අපි ඉන්නේ 21 සියවසේ, X පරම්පරාවේ අය Y පරම්පරාවේ  අය දිහා මීට වඩා වෙනස් විදිහකින් බැලුවොත් හොද නද්ද?

ආදර ත්‍රිකෝණය. The love triangle.

Posted in කතන්දර with tags , on 2011 මාර්තු 25 by Shan

I Love Youමන් දැන් කියන්ඩ කිය්යල හිතුවෙ මගෙ යලුවෙක්ට ලගදි උන ප්‍රශ්නයක් ගැන, දන්නවනේ දැන් ඉතින් කෙල්ලෙක් නැති කොල්ලෙක් හොය ගන්ඩ කොච්චර අමරුද, මෙකත් පොඩි ආදර ප්‍රශ්නයක්.

දන්නවාන්නේද love triangle කියල දෙයක් ගැන, මෙක triangle කීවට triangle මත් නෙවේ. නම් ගම් වලින් වඩක් නෑ අපි කථාව අහල ඉමුකො. ඇතම කීවොත් මේ යාලුවට ඩෙන්ඩ මන් ගාව උත්තරයක් තිබුන් නෑ. සමහර විට මේක උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙන්ඩ ඇති.

මගේ දැන් මේ කියන යාලුවා ගොඩාක් කට්ට කාලා කෙල්ලෙක් එක්ක යාලු උනා. එක කෙල්ලෙක් එක්ක යලු උනාම  එයාගේ යලුවො එක්කත් ඉබේම යාලු වෙන්ඩ හම්බෙනවනේ. හරියට bonus එකක් වගේ. ඉතින් මන් මේ කියන යලුවාට එයාගෙ ගේ හොදම යාලුවා එක්ක ෆිට් වෙන්ඩ හම්බුනා කොහොම හරි. එයාට නම් අත්තටම යලුවා ව අදුර ගන්ද උවමනවක් තිබුන් නෑ. ගෑණු ලමයගේ කීමට ෆිට් උනා.
කොහොමෙන් කොහොම හරි ටික දවසකින් ගෑණු ලමයාගේ යලුවා මෙයාගෙත් හොදම යලුවෙක් උනා.

දැන් තාමා ප්‍රශ්නේ පටන් ගන්නේ. ටික දවසක් ඔහොම යනකොට කොල්ලට තේරුනා තමන් මෙච්චර කලයක් හොයපු කෙනා තමන්ගේ ගෑණු ලමයා නෙවේ එයගේ යලුවා කියාල. දැන් ඔක තමා මගේ යලුවාට තියෙන ප්‍රශ්නේ, තමන් ගේ ගැණු ලමයාට වඩා එයාගේ යලුවා ගලපෙන එක.

ඔන්න ගෑණු ලමයි දෙන්නා අදුරන් නැති දෙන්නෙක් උනා නම් ඉතින් මගේ යාලුවටයි එයාගේ ගෑනු ලමයාටයි කතා කරලා විසද ගන්ඩ තිබුනා, නමුත් එහේම කියාලා අර ගෑණු ළමයාගේ යාලුවා කැමති වෙනනේ නෑනේ ඉතින් තමන්ගේ හොදම යාලුවාගේ කොල්ලත් එක්ක සෙට් වෙන්ඩ.

ඉතින් මන් කියලා මෙයාට මොන උදව්ව කරන්ඩද? කරුමේ තමා ඊලග අත්මේ වත් ඔහොඉම දෙයක් නොවෙන්ඩ කියලා පතන්ඩ කියනවා අරෙන්ඩ. හිත හදා ගන්න එක තමා කරන්ඩ තියෙන එකම දේ.

මගේ යාලුවා ඉතින් එයාගේ මුලින් ගෑණු ළමයත් එක්ක සන්තෝසෙන් ඉන්නව, මගේ යාලුවා එයාගේ ගෑණු ළමයාට ඇත්තටම ගොඩාක් අදරෙයි නමුත් හිත තියෙන්නේ අනික් ගෑණු ලමයා ලග. ඒ දෙන්න්ත් තාමත් හොද යාලුවො.  ඇත්තටම විසදුමක් නැද්ද මේකට? මීට වඩා හොද අවසනයක්?

ඇත්තතම ඇත්ත කතාවක් මේක, අපි මේ ඉන්න ඉර හද යට උන.